Rs 2,100.00
ඔබේ බේකරි සහ ආහාර පිසීමේ වැඩ පහසු කරගන්න! ක්‍රීම් විප් කිරීම, බිත්තර ගැසීම, කේක් මිශ්‍රණ සකස් කිරීම සහ රසවත් අතුරුපස නිර්මාණය කිරීම සඳහා සුදුසුම උපකරණයයි.
වේග මට්ටම් 7ක්
බලවත් හා කාර්යක්ෂම මෝටරය
Stainless Steel Beaters
සැහැල්ලු සහ භාවිතයට පහසුයි
කේක්, කුකීස්, ක්‍රීම් සහ අනෙකුත් බේකරි වැඩ සඳහා සුදුසුයි
පිරිසිදු කිරීමට සහ ගබඩා කිරීමට පහසුයි
ඔබේ නිවසේදීම වෘත්තීය මට්ටමේ බේකරි නිෂ්පාදන සකස් කරන්න!
Share 









.jpg)









.webp)