Home appliances parts

2 Layer Corner Coat Rack

Availability: 10 in stock
Rs 2,200.00
Quantity
Add to Cart
Go to Cart
    Buy Now

2 Layer Corner Anchor Rack – ඇඳුම්, බෑග්, තොප්පි, සපත්තු සහ දෛනික භාවිතා කරන භාණ්ඩ එකම තැනක පිළිවෙලට තබාගන්න.

ඉඩ ඉතිරි කරන Corner Design

ඇඳුම් එල්ලීමට ශක්තිමත් Hanger Rack

බෑග් සහ සපත්තු තැබීමට 2 Layer Shelves

ශක්තිමත් Metal Frame

නිවස, කාමරය, Office හෝ Boarding Room සඳහා සුදුසුයි.