Rs 450.00
ඔබේ කෝපි, මිල්ක්ශේක්, හොට් චොකලට් සහ බිත්තර මිශ්‍රණයන් ඉක්මනින් හා පහසුවෙන් බීට් කිරීමට සුදුසුම උපකරණය.
- 2 Battery භාවිතයෙන් ක්‍රියා කරයි
- සැහැල්ලු හා අතේ ගෙන යා හැකි නිර්මාණය
- කෝපි ෆෝම් සෑදීමට ඉතා සුදුසුයි
- භාවිතයට හා පිරිසිදු කිරීමට පහසුයි
- නිවසට, කාර්යාලයට සහ ගමන් බිමන් සඳහා සුදුසුයි
ඔබේ ප්‍රියතම පානය තත්පර කිහිපයකින් රසවත් ෆෝම් එකක් සමඟ සකස් කරගන්න!
Make your favorite coffee, milkshakes, hot chocolate, and other beverages in seconds with this handy Mini Coffee Beater.
Powered by 2 batteries
Lightweight and portable design
Creates rich and creamy foam for coffee
Easy to use and clean
Perfect for home, office, and travel
Enjoy café-style coffee and frothy drinks anytime, anywhere!
Share 







.webp)









.jpg)

